Sunday

රණරජයට ඇතුලත් කරගැනීමේ තරග විභාගය

ණබිම රාජකීය විද්‍යාලයට ඇතුලත් කරගැනීම සදහා පවත්වනු ලබන තරග විභාගය අතිශය තරගකාරී තරග විභාගයක් වන අතර එය සදහා මධ්‍යම පළාත තුල ඉගෙන ගන්නා, 5 වසරේ පිරිමි දරුවන් සදහා වලංගුය‍., මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යයංශය මගින් සංවිධානය කරනු ලබන මෙම තරග විභාගය, විෂය කාණ්ඩ 3කින් සමන්විතය‍...,

  • ගණිතය
  • සිංහල / දෙමළ
  • සාමාන්‍යය දැනීම
 මෙම තරග විභාගයදී ප්රශ්ණ පත්ර 3ට මුලු ලකුණු 300න් ලබා දෙන අතර වැඩිම ලකුණු ගන්නා සිංහල සිසුන්  120ට හා වැඩිම ලකුණු ගන්නා දමිළ  සිසුන්  40ට රණබිම රාජකීය විද්‍යාලයට ඇතුලත්  වීමේ වාසනාව හිමිවනු ඇත.පුරප්පාඩු අවස්ථා සදහා ඇතුළත් වීමට ඉන් පසුවට වැඩිම ලකුණු ගන්නා අයට හැකිවනු ඇත.

ඡායාරූපය හා එඩිටි කිරීම : සචින්ත මාවීකුඹුර
*රණරජයට ඇතුලත් විය හැකි එකම මාර්ගය වනුයේ ඉහත සදහන් කර ඇති තරග විභාගය පමණි.

No comments:

Post a Comment