වයස අවුරුදු 20න් පහළ තරගාවලිය ලබන ජනවාරි මස පැවත්වේ………………..
මහනුවර රණබිම රාජකීය විද්‍යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 20න් පහළ සමස්ත ලංකා බේස්බෝල් තරගාවලිය බොහෝ විට 2013 වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත බව වාර්ථාවේ. මෙම තරගාවලිය පිළිබඳ තොරතුරු මෙම මස ඇතුලත පාසල් වලට දැන්වීමට නියමිතය. තරගාවලිය පිළිබඳ තොරතුරු http://baseballconfab.com/ වෙබ් අඩවිය හරහා බලාපොරොත්තු වන්න.
No comments:
Post a Comment